2024 මැයි 20, ප.ව. 4:19
ඊබ්‍රහීම් රයිසිගේ මරණයෙන් පුරප්පාඩු වූ ඉරානයේ ජනාධිපති තනතුරෙහි වැඩබැලීම සඳහා උප ජනාධිපති මොහොමඩ් මොක්බර් පත්කර තිබෙනවා.
දින පනහක් ඇතුලත ජනාධිපතිවරණයක් පවත්වා නව ජනාධිපති තෝරාගැනීමට නියමිතව තිබෙනවා. එතෙක් මොක්බර් එම ධුරයෙහි වැඩ බලනු ඇති.
මේ අතර උත්තරීතර නායක අලි හමනේයි විසින් ඉරානයේ දින පහක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
30-08-26
30-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
18-08-26
18-08-26
19-07-26
19-07-26
16-06-26
16-06-26
12-06-26
12-06-26
17-05-26
17-05-26
04-05-26
04-05-26
02-05-26
02-05-26
25-04-26
25-04-26