hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 21, පෙ.ව. 10:42



බ්‍රිතාන්‍ය අගමැතිනි ලිස් ට්‍රස් එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඩවුනින් වීදියේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනුයි ඇය සිය ඉල්ලා අස්වීම පිළිබඳ දැනුම්දී ඇත්තේ.

ජනවරම ඉටුකිරීමට අපොහොසත් වීම නිසා තමා මෙම තීරණය ගත් බවට ලිස් ට්‍රස් ප්‍රකාශ කර ඇති බවයි පැවසෙන්නේ.