2022 ඔක්‍තෝබර් 21, පෙ.ව. 10:42
බ්‍රිතාන්‍ය අගමැතිනි ලිස් ට්‍රස් එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඩවුනින් වීදියේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනුයි ඇය සිය ඉල්ලා අස්වීම පිළිබඳ දැනුම්දී ඇත්තේ.
ජනවරම ඉටුකිරීමට අපොහොසත් වීම නිසා තමා මෙම තීරණය ගත් බවට ලිස් ට්‍රස් ප්‍රකාශ කර ඇති බවයි පැවසෙන්නේ.
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24