2023 ජූලි 11, ප.ව. 7:34
නේපාලයේ එවරස්ට් කඳු ශිඛරය ආසන්නයේදී අතුරුදන්වූ හෙලිකොප්ටරයේ සුන්බුන් සහ මියගිය පස්දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා.
මෙක්සිකානු ජාතික සංචාරකයන් පස්දෙනෙකු සමඟ මෙම හෙලිකොප්ටරය අද උදෑසන 10 ට ගුවන්ගතවී තිබුණේ සුර්කේ ගුවන් තොටුපලෙන්.
හෙලිකොප්ටරය ගමන් ආරම්භ කර විනාඩි අටකට පමණ පසු සන්නිවේදන සබඳතා ඇණ හිට තිබූ අතර, කඳුකර ප්‍රදේශයක් වන සොලුකුඹු දිස්තික්කයේ ලාම්ජුරාහිදී එය කඩාවැටී ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
2025 අගෝස්‍තු 02, පෙ.ව. 9:07
2025 අගෝස්‍තු 02, පෙ.ව. 8:59
2025 ජූලි 31, ප.ව. 11:15
2025 ජූලි 30, පෙ.ව. 9:13
2025 ජූලි 28, ප.ව. 11:38