hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 11, ප.ව. 7:34



නේපාලයේ එවරස්ට් කඳු ශිඛරය ආසන්නයේදී අතුරුදන්වූ හෙලිකොප්ටරයේ සුන්බුන් සහ මියගිය පස්දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

මෙක්සිකානු ජාතික සංචාරකයන් පස්දෙනෙකු සමඟ මෙම හෙලිකොප්ටරය අද උදෑසන 10 ට ගුවන්ගතවී තිබුණේ සුර්කේ ගුවන් තොටුපලෙන්.

හෙලිකොප්ටරය ගමන් ආරම්භ කර විනාඩි අටකට පමණ පසු සන්නිවේදන සබඳතා ඇණ හිට තිබූ අතර, කඳුකර ප්‍රදේශයක් වන සොලුකුඹු දිස්තික්කයේ ලාම්ජුරාහිදී එය කඩාවැටී ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.