2022 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 9:31
දශක 7ක කාලයක් බ්‍රිතාන්‍යය ඇතුළු යටත්විජිත රාජ්‍යයන් පාලනය කළ දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ දේහය පිලිබඳ අවසන් කටයුතු ඊයේ නිම වුණා.
ශාන්ත ජෝර්ජ් රාජකීය දෙව් මැදුරේ පැවති අවසන් දේව මෙහෙය නිමවීමෙන් අනතුරුව රැජිනගේ දේහය රාජකීය සුරක්ෂිතාගාරයේ තැන්පත් කරනු ලැබුවා.
භාර කිරීමේ මෙහෙය නිමකිරීමෙන් පසුව රජු සහ රාජකීය පවුලේ සාමාජිකයින් දේවස්ථානයෙන් පිටව ගියා.
2026 මාර්තු 27, ප.ව. 2:14
2026 මාර්තු 18, ප.ව. 5:47
2026 මාර්තු 16, ප.ව. 1:17
2026 මාර්තු 16, ප.ව. 1:00
2026 මාර්තු 14, ප.ව. 2:54