hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 9:31



දශක 7ක කාලයක් බ්‍රිතාන්‍යය ඇතුළු යටත්විජිත රාජ්‍යයන් පාලනය කළ දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ දේහය පිලිබඳ අවසන් කටයුතු ඊයේ නිම වුණා.

ශාන්ත ජෝර්ජ් රාජකීය දෙව් මැදුරේ පැවති අවසන් දේව මෙහෙය නිමවීමෙන් අනතුරුව රැජිනගේ දේහය රාජකීය සුරක්ෂිතාගාරයේ තැන්පත් කරනු ලැබුවා.

භාර කිරීමේ මෙහෙය නිමකිරීමෙන් පසුව රජු සහ රාජකීය පවුලේ සාමාජිකයින් දේවස්ථානයෙන් පිටව ගියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: