2024 ජනවාරි 19, ප.ව. 9:51
රුසියාවෙන් මධ්‍යම අප්‍රිකා ජනරජය වෙත ප්‍රදානය කරන ලද ධාන්‍ය ටොන් 50,000 ක් කැමරූනයේ දුවාලා වරාය කරා ළඟා වී තිබෙනවා.
බදාදා දිනයේ නැව් දෙකකින් ගෙනෙන ලද එම ධාන්‍ය තොග මේ වනවිට ද ගොඩබාමින් ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර මාලි රාජ්‍යයට ප්‍රදානය කෙරුණ ධාන්‍ය ටොන් 25,000 ක් නොබෝදා ගිනියාවේ කොනක්‍රි වරාය හරහා මාලි වෙත යවනු ලැබුණා. පසුගිය වසරේ ද එරටට ධාන්‍ය තොග තුන් වරක් යවා ඇති අතර පොහොර ද ටොන් 22,000 ක් ප්‍රදානය කෙරුණ බව රුසියානු විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මාරියා සහරවා පවසනවා.
2026 පෙබරවාරි 13, ප.ව. 10:08
2026 පෙබරවාරි 11, ප.ව. 2:43
2026 පෙබරවාරි 09, ප.ව. 4:16
2026 පෙබරවාරි 09, ප.ව. 4:04
2026 පෙබරවාරි 06, ප.ව. 11:59