2024 අගෝස්‍තු 03, පෙ.ව. 12:03
එළැඹෙන 2025 වසරට අදාළව රජයේ සහ බැංකු නිවාඩු ප්‍රකාශයට පත් කරමින් විශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කර ඇත.
එහි සඳහන් වන්නේ 2025 වසර තුළදී රජයේ සහ බැංකු නිවාඩු 26ක් යෙදී ඇති බවත් අලුත් අවුරුද්ද යෙදෙනා සතිය තුළ නිවාඩු 5 යෙදී ඇති බවත් ය.
ඒ අනුව අප්‍රේල් 2 බක් පුර පසළොස්වක පොහෝ දිනයේ යෙදී ඇති අතර අප්‍රේල් 13 වැනි ඉරිදා සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර දිනය වන අතර අප්‍රේල් 14 සඳුදා සිංහල සහ හින්දු අලුත් අවුරුදු දිනයද, අප්‍රේල් 15 වැනිදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසද, අප්‍රේල් 18 වැනිදා මහා සිකුරාදා දිනය ලෙසද නිවාඩු යෙදී ඇත.

2026 ජනවාරි 29, ප.ව. 4:48
2026 ජනවාරි 29, ප.ව. 4:42
2026 ජනවාරි 29, ප.ව. 4:35
2026 ජනවාරි 29, ප.ව. 3:31
2026 ජනවාරි 29, පෙ.ව. 11:13
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26