2025 අප්‍රේල් 12, පෙ.ව. 12:33
සෑම වසරකම අලුත් අවුරුද්දේ ජනාධිපතිවරයා විසින් තම පවුලේ සාමාජිකයන් සමග අවුරුදු චාරිත්‍ර ඉටු කරන ආකාරය රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශය කළේය.
කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරයා විසින් අවුරුදු චාරිත්‍ර ඉටු කරන ආකාරය රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශය කිරීම සිදු නොකිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක තීරණය කර ඇතැයි වාර්තා වේ.
මෙවර අවුරුද්දේ චාරිත්‍ර වැඩි උත්සව නොකර ඉතා චාම් ලෙස පවුලේ සාමාජිකයන් සමග එක්වී සිදු කිරීමටද ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තා වේ.
2026 මාර්තු 14, පෙ.ව. 12:33
2026 මාර්තු 14, පෙ.ව. 12:18
2026 මාර්තු 14, පෙ.ව. 12:15
2026 මාර්තු 14, පෙ.ව. 12:14
2026 මාර්තු 14, පෙ.ව. 12:13
14-03-26
14-03-26
14-03-26
14-03-26
14-03-26
14-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
11-03-26
11-03-26