hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2025 මැයි 06, ප.ව. 2:53



ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය තුන් දින වියට්නාම් සංචාරය නිමා කර 05/06 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

එතුමා සමග 05 දෙනෙකු මෙම සංචාරයේ නිරත වී සිටියහ.

ඔවුන් වියට්නාම් රජයට අයත් විශේෂ ගුවන් යානයකින් 05/06 දින පස්වරු 01.25 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: