2025 ජූලි 23, පෙ.ව. 10:56
අපවත් වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි අනුනායක හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වා තිබේ.
උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර තිබෙන අස්ගිරි මහා විහාරයීය අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමි අනුස්මරණ ශාලාව වෙත ඊයේ (22) රාත්‍රියේ පැමිණි ජනාධිපතිවරයා ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක් වූ අතර අස්ගිරි විහාර පාර්ශ්වීය මහා සංඝරත්නය වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.
අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නා හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේ සමඟ සාකච්ඡාවකද නිරත විය.
2026 මාර්තු 14, පෙ.ව. 12:33
2026 මාර්තු 14, පෙ.ව. 12:18
2026 මාර්තු 14, පෙ.ව. 12:15
2026 මාර්තු 14, පෙ.ව. 12:14
2026 මාර්තු 14, පෙ.ව. 12:13
14-03-26
14-03-26
14-03-26
14-03-26
14-03-26
14-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
11-03-26
11-03-26