2024 ජූනි 04, ප.ව. 2:01
අද පාර්ලිමෙන්තුව රැස්වූ අවස්තාවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කරනු ලැබ ඇති බවයි.
ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනත යටතේ 12 වගන්තියේ පැවරී ඇති බලතල ප්‍රකාරව බව පැවසේ.
2026 මාර්තු 10, පෙ.ව. 12:18
2026 මාර්තු 10, පෙ.ව. 12:17
2026 මාර්තු 10, පෙ.ව. 12:12
2026 මාර්තු 10, පෙ.ව. 12:12
2026 මාර්තු 10, පෙ.ව. 12:08
05-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
04-03-26
04-03-26
03-03-26
03-03-26
02-03-26
02-03-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
24-02-26
24-02-26