2022 නොවැම්‍බර් 05, ප.ව. 6:24
ආශාවරී සංගීත කණ්ඩායමේ කටයුතු අත්හිටුවීම ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මියගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වුණා.
ඇය පවසන්නේ දක්ෂතා ඇති දරුවන්ට ඔවුන්ගේ දක්ෂතා ඉදිරියට ගෙනයාම සඳහා සහාය විය යුතු බවයි.
කෙසේවෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල වාර්තාවන් ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය වෙත ලබාදිය යුතු බවද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.
එහිදී ඇය මෙසේ අදහස් දක්වා සිටියා,
“ඇත්තටම මේක හරි වැරදි වැඩක්. දක්ෂ දරුවන්ට තම කලා හැකියාවන් ඉදිරියට ගෙන යන්නට අප අත දිය යුතුයි. ඔවුන්ට එවැනි නීති ලෝකේ කොහෙවත් හදන්න බෑ. කලාව කියන්නේ වෙනම මාධ්‍යයක්. මයිකල් ජැක්සන්, අවුරුදු 10න් සිංදු කියන්න පටන් ගත්තේ. නන්දා මාලිනී කොච්චර අඩු වයසින්ද පටන් ගත්තේ. මම රඟපාන්න ගත්තේ අවුරුදු 16න්. මමත් ළමයෙක් ඒ කාලේ. ලිට්ල් ස්ටාර් එහෙම බලන්නකෝ දක්ෂ දරුවෝ කොච්චර බිහිවෙනවද කියලා. හැකියාව මොට කරන්න එපා. විමර්ශනයක් කළා. වහාම කියන්න මොකක්ද මේ කරලා තියෙන්නේ කියලා.”
2026 ජනවාරි 29, පෙ.ව. 12:34
2026 ජනවාරි 29, පෙ.ව. 12:33
2026 ජනවාරි 29, පෙ.ව. 12:15
2026 ජනවාරි 29, පෙ.ව. 12:14
2026 ජනවාරි 29, පෙ.ව. 12:12
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26