2025 ජූනි 13, පෙ.ව. 12:07
විදුලිය ගාස්තුව 15%කින් ඉහළ දැමීමට සාපේක්‍ෂව පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සදහන් කළේ, එම ඉහළ ගිය විදුලි ගාස්තුව නිෂ්පාදන පිරිවැයට එකතු වුවද මේ අවස්ථාවේදී එයට සමගාමීව බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමේ අදහස් නොමැති බවයි.
එවැනි මිල ඉහළ දැමීමක් නොකරන ලෙස බේකරි හිමිකරුවන්තෙගන් ඉල්ලා සිටින බවත් ජයවර්ධන මහතා කීය.
2025 අගෝස්තු 04, පෙ.ව. 12:10
2025 අගෝස්තු 04, පෙ.ව. 12:08
2025 අගෝස්තු 04, පෙ.ව. 12:05
2025 අගෝස්තු 04, පෙ.ව. 12:04
2025 අගෝස්තු 04, පෙ.ව. 12:03