hit counter

2025 ඔක්‍තෝබර් මස 31 වන සිකුරාදා

2024 පෙබරවාරි 21, පෙ.ව. 8:41



2024.02.20 වන දින දිවයින පුරා සිදුකරන ලද මෙහෙයුම් වලදී බස්රථ වල කාන්තාවන්ට ලිංගික හිරිහැර සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 01 ක් සහ බස්රථ වල ගැටකපන්නන් ඇතුළු සැකපිට පුද්ගලයින් 22 දෙනෙකු සමගින් මුළු සැකකරුවන් 23 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය සදහන් කරයි.

පොදු ප්‍රවාහන සේවා වලදී ළමයින්ට හා කාන්තාවන්ට විවිධ ලිංගික හිංසනයන් සිදුවන බවට දෛනිකව පොලිස් ස්ථාන වලට වාර්තාවන පැමිණිලි සැලකිල්ලට ගනිමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි දිවයින පුරා තවදුරටත් මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලබයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: