2025 අගෝස්‍තු 14, පෙ.ව. 12:09
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කර සිටියේ දුර ගමන් බස් රථවල අනතුරු අවම කිරීමේ අරමුණින් නව ව්‍යාපෘතියක් සකසා ඇති බවයි.
මෙහිදී පෞද්ගලික අංශය මැදිහත්වීමෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාවට නංවා තිබෙනවා.
එම ව්‍යාපෘතිය යටතේ ලංගම හා පෞද්ගලික බස් රථවලට AI කැමරා පද්ධති 40ක් සවි කෙරෙන අතර එමගින් රියදුරුගේ හැසිරීම නිරීක්‍ෂණය කර රියදුරු දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගැනෙන අතර, රියදුරුගේ වෙහෙසකාරී තත්ත්ව සහ නින්දයාම, ඇස් පියවීම ආදිය නිරීක්ෂණයට නව කැමරා පද්ධතියට හැකියාව තිබෙනවා.
එසේම මාර්ග නීති පිළිපැදීම සහ බඳපටි පැළඳ සිටීම ආදිය නිරීක්ෂණය කර රියදුරන් වෙත සංඥා නිකුත් කිරීමද මෙම පද්ධතිය මගින් සිදු කෙරෙන බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.
2026 මාර්තු 24, ප.ව. 5:17
2026 මාර්තු 24, ප.ව. 4:20
2026 මාර්තු 24, පෙ.ව. 9:53
2026 මාර්තු 24, පෙ.ව. 9:40
2026 මාර්තු 24, පෙ.ව. 8:54
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26