2024 අප්‍රේල් 22, ප.ව. 12:12
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා නැවත වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.
ඒ ඔහු විසින් පවත්වාගෙන යන අන්තර්ජාල නාලිකාවක සිදුකළ සාකච්ඡාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටයි.
මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා ඝාතනය කිරීමට පාතාලය විසින් සිදු කළ සැලසුමක් සම්බන්ධයෙන් වන හඬ පටයක් ඔහු එම නාලිකාවේ විකාශය කර තිබිණි.
ඒ අනුව එම මාධ්‍ය සාකච්ඡාවට අදාළ සියලු විස්තර හා තොරතුරු රැගෙන රහස් පොලිසිය හමුවට කැඳවා තිබෙනවා.
ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට ඇති තර්ජනයක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයකට අදාළ ව අවශ්‍ය තොරතුරු මෙම සාකච්ඡාවේ හෙලි කර ඇති බවත් ඊට අදාළ තොරතුරු තවදුරටත් ලබාගැනීමට මෙම කැඳවීම කර තිබෙනවා.
2026 මාර්තු 08, පෙ.ව. 12:37
2026 මාර්තු 08, පෙ.ව. 12:29
2026 මාර්තු 08, පෙ.ව. 12:19
2026 මාර්තු 08, පෙ.ව. 12:19
2026 මාර්තු 08, පෙ.ව. 12:16
18-01-26
18-01-26
10-12-25
10-12-25
10-11-25
10-11-25
07-10-25
07-10-25
01-10-25
01-10-25
18-09-25
18-09-25
15-09-25
15-09-25
12-09-25
12-09-25
12-08-25
12-08-25
09-08-25
09-08-25
01-08-25
01-08-25
21-07-25
21-07-25