2025 මැයි 12, පෙ.ව. 12:10
විපක්ෂ කණ්ඩායම් පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉතාම ශක්තිමත් ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කළ බවත් ඒ සමග තමන්ට හැරෙන්නවත් නොහැකි වූ බවත් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.
“විපක්ෂ කණ්ඩායම් මහ ඡන්ද දෙකටම දැම්මේ නැති බරක් මේකට දැම්මා. ජාතික තලයේ මැතිවරණයකට ප්‍රාදේශීය අපේක්ෂකයා දරන මහන්සියක් තියෙනවා නෙ. කැන්වසින් යනවා, ගෙවල්වලට යනවා. යම්කිසි දේවල් දෙනවා. ඒක ජනාධිපතිවරණයේදිවත් මහා මැතිවරණයේදිවත් මගේ ආසනේ වුණේ නෑ. හැබැයි මේ පාර ඉතාමත් ශක්තිමත් කැම්පේන් එකක් ඒගොල්ලො කළා. ඒ කැම්පේන් එකට අපට හැරෙන්නත් බෑ.
මොකද අපි කරන්නේ දැනුම්වත් කිරීම්. ඒගොල්ලෝ එතනින් එහා ගිය කැම්පේන් එකක් කළා. බඩු දුන්නා. බොන්න දුන්නා. කුඩු ඕන අයට කුඩු දුන්නා. කෝට්ටේ ආසනේ මාස ගාණක් ඒක සිද්ධ වුණා. අපේක්ෂකයන් දැවැන්ත මුදලක් බිමට ආයෝජනය කළා. අපි ලීෆ්ලට් ගහලා ජනතාව දැනුම්වත් කරද්දි ඒ අය විශාල ධනයක් වියදම් කරමින් ජනතාවගේ කෙටි කාලීන අවශ්‍යතා වෙනුවෙන් මැදිහත් වුණා.”
2025 මැයි 12, පෙ.ව. 12:14
2025 මැයි 12, පෙ.ව. 12:13
2025 මැයි 12, පෙ.ව. 12:10
2025 මැයි 12, පෙ.ව. 12:06
2025 මැයි 12, පෙ.ව. 12:04
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
10-05-25
10-05-25
10-05-25
10-05-25
10-05-25
10-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
08-05-25
08-05-25