hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2025 මාර්තු 13, පෙ.ව. 12:14



තව වසරක් දෙකක් වැනි කාලයක් යන විට වාහන සඳහා පනවා ඇති ලිහිල්වන තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.

වාහන ගෙන්වීමට කටයුතු කරන කරන ලද්දේ දැනට ඇති විදේශ විනිමය සංචිත සම්බන්ධයෙන් අවබෝධයක් සහිතව බවද පැවසූ ඔහු උපරිමය ඩොලර් බිලියනයකට යටත්ව වාහන ගෙන්වීමට කටයුතු කරන බවද කියා සිටියේය.

දැනට වාහන සඳහා බදු පනවා ඇත්තේ යම්කිසි පාලනයක් ඇති කිරීමට සහ රජයට විශාල බදු ආදායමක් බලාපොරොත්තුවෙන් බවද ඒ මහතා පෙන්වා දෙයි.

කොළඹදී මාධ්‍ය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: