2026 පෙබරවාරි 06, පෙ.ව. 12:20
ළමයින් සිඟමනේ යෙදවීම වැඩිවීමක් දක්නට ලැබෙන බව ජාතික ළමාරක්ෂණ අධිකාරිය නිකුත් කර ඇති දත්ත වාර්තාවල දක්නට ලැබෙයි. එම දත්ත වාර්තාවලට අනුව ළමයින් සිඟමනේ යෙදවීම සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂණ අධිකාරියට පසුගිය වසරේ සිට මේ දක්වා කාලය තුළ පැමිණිලි දෙසිය අසූහතක් (287) ක් ලැබි ඇත.
2024 වසරේදී එම අධිකාරියට ළමයින් සිඟමනේ යෙදවීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබුණේ දෙසිය විසි හතක් පමණි. මෙසේ ළමයින් සිඟමනේ යෙදවීම වැඩිවීම සම්බන්ධයෙන් කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය ඇමති නාමල් සුදර්ශනගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ පසුගිය කාලය තුළ ළමයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදිීගැටලු පැවැති බවයි.
මේ වනවිට එම කටයුතු යථා තත්ත්වයට පත් කරමින් සිටින බවද විශේෂයෙන් මේ සම්බන්ධව කටයුතු කරනු ලබන නිලධාරින්ගේ අඩුවක් ඇති බවද හෙතෙම සඳහන් කළේය.
ඉදිරියේදී මෙම බඳවා ගැනිම් සිදුකරන බවද නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
2026 පෙබරවාරි 06, පෙ.ව. 12:29
2026 පෙබරවාරි 06, පෙ.ව. 12:26
2026 පෙබරවාරි 06, පෙ.ව. 12:22
2026 පෙබරවාරි 06, පෙ.ව. 12:17
2026 පෙබරවාරි 06, පෙ.ව. 12:17
06-02-26
06-02-26
06-02-26
06-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
04-02-26
04-02-26