2024 ජූනි 23, පෙ.ව. 12:04
පවතින කාලගුණ තත්ත්වයේ වෙනස් වීම් සහ විවිධ හේතු නිසා කුඩා ළමුන් අතර විවිධ ලෙඩ රෝග පැතිරීම ඉහළ ගොස් ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා සදහන් කරයි.
විවිධ වෛරස ප්‍රබේද හේතුවෙන් ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග වැඩි වශයෙන් දක්නට ලැබෙන බවත් ඒ අනුව ඉන්ෆ්ලුවෙන්සා සහ සෙම්ප්‍රතිශ්‍යාව වැඩි වශයෙන් ළමුන් අතර පැතිර යමින් පවතින බවද විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා සදහන් කරයි.
මෙම රෝග ඉතා පහසුවෙන් පැතිර යන බැවින් කුඩා දරුවන් හැකිතාක් ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් බව විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා තවදුරටත් සදහන් කරයි.
2026 මාර්තු 23, ප.ව. 6:51
2026 මාර්තු 23, ප.ව. 4:44
2026 මාර්තු 23, ප.ව. 4:40
2026 මාර්තු 23, ප.ව. 3:50
2026 මාර්තු 23, ප.ව. 3:01
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26