2024 නොවැම්‍බර් 06, පෙ.ව. 12:02
 
            
පොල් හිඟයට සහ මිල ඉහළ යාමට විසඳුම් ලෙස වෙළඳපොළේ අලෙවිකිරීමට ඇති පිටි කළ පොල් කිරි හෝ දියරමය පොල් කිරි භාවිතයට ගැනීමට පාරිභෝගිකයන් වැඩි වශයෙන් උනන්දු විය යුතු බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
පොල් අස්වැන්නෙන් සියයට 60කට වැඩි ප්‍රමාණයක් ගෘහස්ථ පරිභෝජනය සඳහා වැය වන බවත්, පිටි කළ පොල් කිරි හෝ දියරමය පොල් කිරි භාවිතය තුළින් අද වන විට පොල් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවට යම්තාක් දුරකට විසඳුම් ලබාගත හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.
මේ වන විට වෙළඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 120 සිට 180 දක්වා මිල ගණන් අතර පවතින අතර ඇතැම් ප්‍රදේශවල පොල් ගෙඩියේ ප්‍රමාණය අනුව මිල තීරණය කෙරෙන බව වාර්තා වෙයි.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25