2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 8:23
ලෝක වෙළඳපොළේ රන් මිලේ ඉහළ යාමත් සමඟ මෙරට රන් මිල තවමත් ඉහළම මට්ටම්වලින් පහළට යෑමක් දක්වමින් පවතිනවා.
පසුගිය සති කිහිපයකට සාපේක්ෂව මෙරට රන් මිල රුපියල් ලක්ෂ තුනට වඩා පහළ ගොස් ඇත.
ඒ අනුව අද ඔබට කැරට් 22 රන් ග්‍රෑම් 8 ක් රු.294,000 කට මිලදී ගත හැකිය. කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 318,000 කි.
| කැරට් වර්ගය | ග්‍රෑම් එකක මිල (රු .) |
| කැරට් 22 රන් ග්‍රෑම් 8 | 294,000 |
| කැරට් 24 රන් ග්‍රෑම් 8 | 318,000 |
මෙම මිල තත්ත්වය රත්‍රං වෙළෙඳපොළේ වෙනස් විය හැකි බැවින්, මිලදී ගැනීමට පෙර හෙට්ටිවීදිය රන් වෙළෙඳස්ථානවලින් තහවුරු කිරීම වඩාත් සුදුසුය.
2026 මැයි 27, පෙ.ව. 11:42
2026 මැයි 26, ප.ව. 3:43
2026 මැයි 26, ප.ව. 3:14
2026 මැයි 25, ප.ව. 4:43
2026 මැයි 22, ප.ව. 12:44
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26