2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
අලුතින් සිතන, නව අදහස් ඇති සැබෑ විපක්ෂය නියෝජනය කරන බලවේගයක් ඒකරාශී කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මන්ත්‍රීවරයා කියා සිටියේ, ආණ්ඩුවට එරෙහිව නුගේගොඩදී ලබන 21 වනදා පැවැත්වීමට නියමිත රැළියට සිය පක්ෂය සහාය දක්වන්නේ එම අරමුණින් යුතුව බවයි
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, රටේ අනෙකුත් ප්‍රශ්න යට ගැසීම සඳහා ආණ්ඩුව ජාතික ආරක්ෂාව පිළිබඳ මාතෘකාවට අවධානය යොමුකර ඇති බවයි.
2026 අප්‍රේල් 28, ප.ව. 12:52
2026 අප්‍රේල් 28, ප.ව. 12:26
2026 අප්‍රේල් 28, පෙ.ව. 11:34
2026 අප්‍රේල් 28, පෙ.ව. 10:13
2026 අප්‍රේල් 28, පෙ.ව. 9:21
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26