2023 ඔක්‍තෝබර් 29, පෙ.ව. 8:58
මේ වන විට වර්ෂාව හේතුවෙන් ජලයෙන් යටවන බවට හඳුනාගත් කොළඹ නගරයේ ස්ථාන විස්සේ ඇති ගැටලු විසදීමට කටයුතු යොදා තිබෙනවා.
ඒ බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන සඳහන් කළා.
ඒ අනුව කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඒ සදහා අරම්භ කර ඇති බව වාර්තා වෙනවා.
ඒ සම්බන්ධයෙන් පහත් බිම් සංවර්ධන මණ්ඩලය සමග සාකච්ඡා පවත්වා ඇත.
කෙසේ වෙතත්, අදාළ ජලයෙන් යටවන ස්ථානවල පිහිටි නිවාසවල ජනතාව ඉවත් කර ඔවුන්ට නව නිවාස ලබා දීම සඳහා නාගරික සංවර්ධණ අධිකාරිය සමග ද සාකච්ඡා කර ඇත.
2025 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:11
2025 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:05
22-08-25
22-08-25
20-08-25
20-08-25
30-07-25
30-07-25
29-07-25
29-07-25
22-07-25
22-07-25
12-07-25
12-07-25
24-06-25
24-06-25
22-06-25
22-06-25
17-06-25
17-06-25
16-06-25
16-06-25
16-06-25
16-06-25
15-06-25
15-06-25