2023 ඔක්‍තෝබර් 29, පෙ.ව. 8:58
මේ වන විට වර්ෂාව හේතුවෙන් ජලයෙන් යටවන බවට හඳුනාගත් කොළඹ නගරයේ ස්ථාන විස්සේ ඇති ගැටලු විසදීමට කටයුතු යොදා තිබෙනවා.
ඒ බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන සඳහන් කළා.
ඒ අනුව කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඒ සදහා අරම්භ කර ඇති බව වාර්තා වෙනවා.
ඒ සම්බන්ධයෙන් පහත් බිම් සංවර්ධන මණ්ඩලය සමග සාකච්ඡා පවත්වා ඇත.
කෙසේ වෙතත්, අදාළ ජලයෙන් යටවන ස්ථානවල පිහිටි නිවාසවල ජනතාව ඉවත් කර ඔවුන්ට නව නිවාස ලබා දීම සඳහා නාගරික සංවර්ධණ අධිකාරිය සමග ද සාකච්ඡා කර ඇත.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17
20-08-26
20-08-26
28-07-26
28-07-26
01-07-26
01-07-26
27-05-26
27-05-26
06-05-26
06-05-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
20-03-26
20-03-26
17-03-26
17-03-26