hit counter

2024 ජූලි මස 07 වන ඉරිදා

2024 මැයි 23, පෙ.ව. 12:02



මේ දිනවල දිවයින පුරා පවතින වැස්සත් සමග පාචන රෝගය වැඩි වීමේ ප්‍රවනතාවක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීකෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සදහන් කරයි.

පවතින වර්ෂාවත් සමග ජල මූලාශ්‍ර දූෂණය වීමේ අවදානම මෙයට හේතුවක් බැවින් වෙසක් බීම දන්සැල් පැවැත්වීමේදී පිරිසිදු ජලය භාවිතා කරන ලෙසද සභාපති උපුල් රෝහණ සදහන් කරයි.

වෙනත් වර්ෂ හා සැසඳීමේදී මෙවර දන්සැල් ලියාපදිංචි කිරීමේ අඩුවක් පවතින බවත් වෙසක් පෝය දිනට පෙර දින දක්වා සෑම මහජන සෞඛ්‍ය පරීකෂක කාර්යාලයක දන්සැල් ලියාපදිංචි කිරීම සිදුකරන බවද සභාපතිවරයා සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: