2024 මැයි 25, පෙ.ව. 12:01
වෙසක් පෝයත් එක්ක රටපුරා විවිධාකාර පුණ්‍ය ක්‍රියා පැවැත්වුණා.
ධර්ම දේශනයන් , දන්සැල් වැනි විවිධාකාර පුණ්‍ය ක්‍රියා පැවැත් වුණා.
ඒ අතරම රටපුරා පැවැත්වුණ දන්සැල් අතරින් විවිධ තේමාවන් යටතේ පැවැත් වුණ දන්සැල් ගැන විවිධ පුවත් වාර්ථා වුණා.
මේ කියන්න යන්නේ ඒ වගේ පැවැත්වුණ කාගෙත් කතාබහට ලක්වුණ දන්සැලක් ගැන.
මේ දන්සැල පවත්වා තිබුණේ මහනුවර පිළිමතලාවේදීයි.
මේ දන්සැලෙන් ලබා දීලා තිබුණේ ” එළවළු” යි.
මේ දන්සැලට විශාල ජනකායක් පැමිණි බවටයි වාර්තා වෙන්නේ.
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 11:36
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:26
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:10
2026 සැප්තැම්බර් 08, ප.ව. 1:30
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26