2024 මැයි 23, ප.ව. 2:44
සම්බුදු තෙමඟුල නිමිත්තෙන් කොළඹ නගරයේ පමණක් තොරණ 08ක් සහ වෙසක් කලාප 05ක් මෙවර ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
බාලදක්ෂ මාවත පැරණි එම්.ඕ.ඩී. ගොඩනැගිල්ල තිබූ ස්ථානය, මරදාන ඩින්ස් පාරේ සීමන් හන්දිය, දෙමටගොඩ හන්දිය, ඔරුගොඩවත්ත හන්දිය, කොස්ගස් හන්දිය, නවගම්පුර තොටළඟ පොල අසල, බේවෘක් පෙදෙස, මරදාන ආනන්ද මාවතේ වයිර්ක් පිටිය, යන ස්ථානවල ප්‍රධාන තොරණ ඉදිකර ඇත.
එමෙන්ම කොළඹට ආසන්න තදාසන්න ප්‍රදේශ වන පෑලියගොඩ මාළු වෙළෙඳ සැල අසල, පෑලියගොඩ නවලෝක හංදිය, පිළියන්දල, තලවතුගොඩ, මරදාන, කිරිබත්ගොඩ, මාකොළ, කඩවත මාලබේ, කැලණිය ගෝනවල, ඔරුගොඩවත්ත, අංගොඩ, ගොතටුව, කොට්ටාව, ගම්පහ ආදී ප්‍රදේශයන්හි තොරණ කිහිපයක් ඉදිකර ඇත.
කොළඹ නගරය ප්‍රධාන වෙසක් කලාප 05කින් සමන්විත වන අතර ගංගාරාම බුද්ධ රශ්මි වෙසක් කලාපය, බුද්ධාලෝක වෙසක් කලාපය, සිරස වෙසක් කලාපය, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ පුජා වෙසක් කලාපය සහ අමාදහර වෙසක් කලාපය, මෙම කලාප කොළඹ කොටුව, කොළඹ පුරහල් පරිශ්‍රය, ගංගාරාම, කොළඹ 07 බේවෘක් පෙදෙස ඒ අතර වෙනවා.
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:32
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:30
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:25
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:23
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:17
25-06-26
25-06-26
30-05-26
30-05-26
28-05-26
28-05-26
25-05-26
25-05-26
25-05-26
25-05-26
24-05-26
24-05-26
23-05-26
23-05-26
23-05-26
23-05-26
21-05-26
21-05-26
05-05-26
05-05-26
03-05-26
03-05-26
25-04-26
25-04-26