2024 අප්‍රේල් 12, පෙ.ව. 12:05
එළැඹෙන උත්සව සමය වුව ද ලබන 13, 14 සහ 15 යන තෙදින පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල විවෘතව පවතිනු ඇත.
ඒ බව එම වෙළඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා සඳහන් කළා.
අවුරුදු සමයේ ජනතාවගේ පහසුව වෙනුවෙන් මෙලෙස වෙළඳ මධ්‍යස්ථානය විවෘතව තබන බව ඒ මහතා පැවසුවා.
කෙසේ වෙතත්, අවශ්‍ය තරම් මාලු තොග පවතින බවත් මිලෙහි වෙනසක් සිදු නොවන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියා.
2026 ජනවාරි 27, ප.ව. 1:17
2026 ජනවාරි 27, පෙ.ව. 9:48
2026 ජනවාරි 27, පෙ.ව. 9:35
2026 ජනවාරි 27, පෙ.ව. 9:02
2026 ජනවාරි 27, පෙ.ව. 12:38
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
25-01-26
25-01-26