2024 අප්‍රේල් 12, පෙ.ව. 12:05
එළැඹෙන උත්සව සමය වුව ද ලබන 13, 14 සහ 15 යන තෙදින පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල විවෘතව පවතිනු ඇත.
ඒ බව එම වෙළඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා සඳහන් කළා.
අවුරුදු සමයේ ජනතාවගේ පහසුව වෙනුවෙන් මෙලෙස වෙළඳ මධ්‍යස්ථානය විවෘතව තබන බව ඒ මහතා පැවසුවා.
කෙසේ වෙතත්, අවශ්‍ය තරම් මාලු තොග පවතින බවත් මිලෙහි වෙනසක් සිදු නොවන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියා.
2026 සැප්තැම්බර් 02, ප.ව. 4:30
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 11:24
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 9:31
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:30
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:17
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26