2024 ජූනි 12, පෙ.ව. 12:01
අද (12) මධ්‍යම රාත්‍රී 12 සිට 13 වනදා මධ්‍යම රාත්‍රී 12 වනතෙක් ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නියැලීමට තීරණය කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ සඳහන් කරනවා.
එහි කැඳවුම්කරු, චින්තක බණ්ඩාර පැවසුවේ 13 වනදා උදෑසන සිට රටපුරා සියලු තැපැල් කාර්යාල වසා දැමීමට කටයුතු කරන බවයි.
“තැපැල් දෙපාර්තමේන්තුව මේ වනවිට විශාල අර්බුදයකට ලක්වී තිබෙනවා. 2,000ක පමණ සේවක හිඟයක් ඇති වී තිබෙන නිසා වසර 4ක සිට උසස් වීම් සහ සේවක බඳවාගැනීම් සිදුවන්නේ නැහැ. මෙම හේතුව නිසා සේවකයන් හට විශාල පරිශ්‍රමයක් දරන්න වෙලා තිබෙනවා සේවය කිරීම සඳහා. පුරප්පාඩු නිසා ජනතාවට අත්‍යවශ්‍ය සේවා ලබාදීම අපහසුවී තිබෙනවා…”
2026 ජනවාරි 30, පෙ.ව. 12:38
2026 ජනවාරි 30, පෙ.ව. 12:30
2026 ජනවාරි 30, පෙ.ව. 12:28
2026 ජනවාරි 30, පෙ.ව. 12:19
2026 ජනවාරි 30, පෙ.ව. 12:11
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26