2025 අප්‍රේල් 20, පෙ.ව. 12:14
මේ මස (27) වැනිදා දින විශේෂ දිනයක් ලෙස යොදාගෙන ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර සඳහන් කරයි.
පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සඳහා මෙම විශේෂ දිනය යොදාගෙන ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර සඳහන් කරයි.
මැතිවරණ දෙපාර්මේන්තුවෙන් තැපැල් ඡන්ද රක්ෂිත පැකට් 418,985ක් ලැබුණු බවත් ඉන් 92%ක් හෙවත් පැකට්ටු 384,923ක් බෙදා අවසන් බවද තැපැල්පති රුවන් සත්කුමාර සඳහන් කරයි.
මේ මස (21) වැනිදා ඉතිරි තැපැල් ඡන්ද පැකට්ටු ලැබීමට නියමිත අතර තැපැල් ඡන්ද පත්‍රිකා ඉදිරි දිනවලදී බෙදා අවසන් කරන බවද තැපැල්පති රුවන් සත්කුමාර සඳහන් කරයි.
2026 ජනවාරි 29, ප.ව. 3:31
2026 ජනවාරි 29, පෙ.ව. 11:13
2026 ජනවාරි 29, පෙ.ව. 11:07
2026 ජනවාරි 29, පෙ.ව. 9:15
2026 ජනවාරි 29, පෙ.ව. 8:33
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26