2025 මාර්තු 12, ප.ව. 2:51
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතාගේ මාතර, මොරවක පිහිටි කාර්යාලය පරීක්ෂා කර තිබේ.
ඒ දේශබන්දු තෙන්නකෝන් මහතාව දුටු තැන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (11) විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇති පසුබිමකය.
2025 මැයි 25, ප.ව. 1:51
2025 මැයි 25, ප.ව. 1:46
2025 මැයි 25, ප.ව. 1:04
2025 මැයි 25, පෙ.ව. 12:13
2025 මැයි 25, පෙ.ව. 12:09
21-05-25
21-05-25
02-05-25
02-05-25
10-04-25
10-04-25
07-04-25
07-04-25
04-04-25
04-04-25
03-04-25
03-04-25
02-04-25
02-04-25
27-03-25
27-03-25
26-03-25
26-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
24-03-25
24-03-25