2025 අගෝස්‍තු 05, ප.ව. 4:20
දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සදහා වන යෝජනාව වැඩි ඡන්ද 177කින් සම්මත වී තිබෙනවා.
ඊට අදාළ ඡන්ද විමසීම අද පාර්ලිමේන්තුවේදී පැවැත් වූ අතර එයට පක්ෂව ඡන්ද 177ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 0කි.
දේශබන්දු තෙන්නකෝන්ට එල්ල වී ඇති චෝදනාවලට ඔහු වරදකරු කර ඇති බව පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණ වූයේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් දේශබන්දු තෙන්නකෝන් පිළිබඳව විමර්ශනය කළ අදාළ කමිටුවේ වාර්තාව සභාගත කළ අවස්ථාවේදීයි.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සුදුසු බව අදාළ කමිටුව ඒකමතිකව නිර්දේශ කර තිබුණා.
පොලිස්පති ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම හා විෂමාචාර සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබු අතර ඔහු ධුරයෙන් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව අප්‍රේල් මස 08 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
2026 මැයි 01, පෙ.ව. 12:19
2026 මැයි 01, පෙ.ව. 12:19
2026 මැයි 01, පෙ.ව. 12:13
2026 මැයි 01, පෙ.ව. 12:12
2026 මැයි 01, පෙ.ව. 12:11
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26