hit counter

2025 මැයි මස 10 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 12, ප.ව. 12:08



සිස්ටම් චේන්ජ් කරන්න සිස්ටම් එකක් නැති බවත් එම සිස්ටම් එක අපි විසින් සෑදිය යුතු බවත් ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සඳහන් කරනවා.

රටක්, ජාතියක් ලෙස සියලුම දෙනා එකට එකතු වුවහොත් මේ රට සෑදිය හැකි බවද සඳහන් කළා.

මෙරට දරුවන් සියලුම දෙනා රට හැර දා යාමට තීරණය කර ඇති බවත් දැන් දරුවන්ට දෙමව්පියන්ගෙන් වැඩක් නැති බවත් කියා සිටියා.

දේශපාලනයෙන් බෙදුණ රට අධ්‍යාපනයෙන් එකතු කිරීමට තමා කටයුතු කරන බවද වැඩිදුරටත් ඒ මහතා කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: