2024 ජනවාරි 31, පෙ.ව. 12:04
තමන් 1999 සිට 2002 වන තුරු භාවනා කළ බව ව්‍යාපාරික ධම්මික පෙරේරා පවසයි.
ඒ නිසා තමන්ට විශාල ස්මර්ණ ධාරිතාවක් ඇති බවයි ඔහු සඳහන් කළේ.
තමන් පරිගණකයක්, කැල්කියුලේටරයක් හෝ කිසිදු සටහනක් නොමැති රැස්වීම්වලට ගොස් ඕනෑම ප්‍රශ්නයක් සඳහා විසඳුම් ලබා දෙන බව ද ධම්මික පෙරේරා ප්‍රකාශ කරයි.
ඕනෑම කෙනෙකුට ඕනෑ ම අමාත්‍යංශයක් පිළිබඳ ඕනෑම ප්‍රශ්නයක් ඇසිය හැකි බව ද හෙතෙම වැඩි දුරටත් කියා සිටියා.
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:34
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:28
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:15
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:12