hit counter

2025 මැයි මස 10 වන සෙනසුරාදා

2025 පෙබරවාරි 27, ප.ව. 3:01



රාජ්‍ය වියදම් අඩු කළ පමණින් රට ගොඩගැනීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා.

අද(27) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් කියාසිටියේ රටට අදායම් ඉපැයීමට ද වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි.

ඒ අනුව මෙරට ජනතාව ඉතා පවු යනුවෙන් ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ තරුණයන් පවා අද වනවිට අපේක්ෂා භංගත්වයෙන් පසුවන බවයි.

එම නිසා රට ගොඩගැනීම වෙනුවෙන් ආණ්ඩුවට උදවු කිරීමට තමාට අවශ්‍ය බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: