2025 මාර්තු 30, පෙ.ව. 12:24
විපක්ෂයේ වැඩියෙන්ම කෑගහන අය ඒ පිළිවෙලට හිරේ යනු ඇති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු සමන් හෙන්නායක මහතා සඳහන් කරයි.
එනිසා පාර්ලිමේන්තුවේ වැඩිම සද්දෙට කෑ ගසන විපක්ෂයේ අයගේ නම් ලැයිස්තුව පිළිවෙලට තියාගතහොත් හිරේ යන ලැයිස්තුවද හඳුනා ගත හැකි බව ඒ මහතා කියා සිටියේය.
තම නිවාස වල රහස් පොලිසියෙන් පැමිණ ඇති බව ඔවුන් දන්නා ලෙස බවත් ඒ අනුව ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂණ යන බව ඔවුන් දන්නා බවත් එනිසා හයියෙන් කෑ ගසන බවත් හෙතෙම කියා සිටියි.
එනිසා පාර්ලිමේන්තුවේ කෑගසන පිළිවෙල අනුව හිරේ යන බව සහතික කර කියන බවද ඒ මහතා තවදුරටත් කියා සිටියේ ජන හමුවක් අමතමිනි.
2026 ජනවාරි 02, පෙ.ව. 12:36
2026 ජනවාරි 02, පෙ.ව. 12:33
2026 ජනවාරි 02, පෙ.ව. 12:28
2026 ජනවාරි 02, පෙ.ව. 12:26
2026 ජනවාරි 02, පෙ.ව. 12:24
02-01-26
02-01-26
02-01-26
02-01-26
02-01-26
02-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25