hit counter

2025 ඔක්‍තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 1:04



නොදන්වා සේවය අතහැර යන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් පිළිබඳව ඉදිරියේදී දැඩි තීරණයක් ගැනීමට සිදුවනු ඇති බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසනවා.

වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් නොදන්වා සේවයට නොපැමිණීම හේතුවෙන් රෝහල්වල උද්ගතව ඇති කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

පසුගිය සිකුරාදා දිනයේ සිට ඇඹිලිපිටිය මූලික රෝහලේ නිර්වින්දන වෛද්‍යවරිය සේවයට වාර්තා නොකිරිම හේතුවෙන් මේ වනවිට එම රෝහල තුළ ශල්‍යකර්ම සිදුකිරීමේදී දැඩි ගැටළුකාරී තත්ත්වයක් හටගෙන ඇති බව සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: