2025 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:08
ජලසම්පාදන හා ජලා පවාහන මණ්ඩලය විසින් පවතින වියළි කාළගුණික තත්වය හමුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පානිය ජලය සැපයීම ඇතැම් ප්‍රදේශවලට සීමා කිරීමට සිදුවන හෙයින් අරපිරිමැමෙන් ජලය පරිහරණය කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මෙහිදී ජලසම්පාදන මණ්ඩලයේ හම්බන්තොට ප්‍රාදේශිය ඉංජිනේරු ජගත් ස්වර්ණලාල් මහතා පවසා සිටියේ පානිය ජලසැපයුම් සඳහා ජලය ලබා ගනු ලබන ජලාශවල ජලමට්ටම පහත යෑම හේතුවෙන් පවතින වියළි කාලගුණික තත්ත්වය මත ඇතැම් ප්‍රදේශවලට ජලසැපයුම අඛණ්ඩව සැපයීමට නොහැකිවන බවයි.
එමෙන්ම මේ හේතුවෙන් සහ ජලය වැඩි වශයෙන් පරිහරණය කරන හෙයින් එම ප්‍රදේශවලට බවුසර් මගින් පානිය ජලය බෙදිම දැනට ආරම්භ කර ඇති බව ද ඒ මහතා සඳහන් කරනවා.
ඒ අනුව තිස්ස කතරගම ප්‍රධාන මාර්ගය දෙපස හා ඒ අවට ගම්මාන, ලුණුගම්වෙහෙර, රන්මිහිතැන්න, කිරින්ද, අඟුණකොලපැලැස්ස මුරවැසිහේන, කටුටකඩුව ඇතුළු ප්‍රදේශ රැසකට මෙලෙස පානීය ජලය බවුසර් මගින් බෙදා හැරීමේ කටයුුතු ආරම්භ කර තිබෙනවා.
2026 අප්‍රේල් 30, පෙ.ව. 9:37
2026 අප්‍රේල් 30, පෙ.ව. 9:27
2026 අප්‍රේල් 30, පෙ.ව. 9:24
2026 අප්‍රේල් 30, පෙ.ව. 9:22
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:24
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26