2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:18
ශ්‍රිලංකා පාර්ලිමේන්තු විසින් කථානායකවරයාගේ කාර්යාලය, පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සදහා ආහාර හා නිල ඇදුම් වෙනුවෙන් පසුගිය වසර පහක (2020-2024) කාලය තුලදි රුපියල් 894,013,863 මුදලක් වැයකොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් සිදුකරණු ලැබු විශේෂ විගණන වාර්තාවක් මගින් අනාවරණය කොට ඇත.
මින් වැඩිම මුදලක් වැයකොට ඇත්තේ පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය සදහා වන අතර එම මුදල රුපියල් 873.703,294 මෙම කාලය තුලදි කථානායකවරයාගේ කාර්යාලය සදහා ආහාර හා නිල ඇදුම් වෙනුවෙන් රුපියල් 10,716,979 වැයකොට තිබුණි.මන්ත්‍රිවරුන්ගේ ආහාරපාන සදහා මෙම කාලය තුලදි වැයකොට ඇති මුදල රුපියල් 9,593,590කි.
2025 වර්ෂයේ දි පාර්ලිමේන්තුවට ආහාරපාන මිලදි ගැනිම සදහා රුපියල් 247,049,010.08 මුදලක් වැයකොට තිබුණි. පානිය ජල බෝතල් මිලදි ගැනිම සදහා වැයකොට ඇති මුදල රුපියල් 2,278,758.12කි.
පාර්ලිමේන්තුව තුල භෝජනාගාර හතරක් ක්‍රියාත්මක වන අතර පාර්ලිමේන්තු රැස්විම නොපැවැත්වෙන සාමාන්‍ය දිනකදි පුද්ගලයින් 1200ක් සදහා සහ පාර්ලිමේන්තු රැස්විම් පැවැත්වෙන දිනයන්හි දි පුද්ගලයින් 1800ක් සදහා සාමාන්‍ය යෙන් දිවා ආහාරය සැකසිම සිදුවේ.
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:13
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:11
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26