hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2025 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:06



විදේශිකයින්ට නිකුත් කෙරෙන රියදුරු බලපත්‍ර සඳහා අයකරන ගාස්තුව වැඩි කිරීමට අවධානය යොමුවී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ සඳහන් කරයි.

මේ වනවිට විදේශිකයින්ට නිකුත් කෙරෙන රියදුරු බලපත්‍ර සඳහා අයකරන ගාස්තුව රුපියල් 2000ක් වන බවද කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ සඳහන් කරයි.

මෙරටට පැමිණෙන විදේශීකයින්ට පහසුකම් සැලසීමේ අරමුණින් කටුනායක ගුවන් තොටුපලේදී රියදුරු බලපත්‍ර ලබාදීමේ කවුළුවක් විවෘත කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: