hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 ජූලි 28, පෙ.ව. 12:04



හිස් වාචාල මිනිස්සුන්ට කැමති විදිහකට ඔබව මනින්න ඉඩ දෙන්නැයි ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.

උනෝට්ටුනේ පිහිටි අරලිය හෝටලේ සිට සිය සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙසේ කියා සිටියි.

එහි මෙසේද දැක්වේ.

“හිස් වාචාල මිනිසුන්ට කැමති ඕනෑම විදියකට ඔබව මනින්න ඉඩ දෙන්න. ඔවුන්ට ඔබ ගැන කටකතා නිර්මාණය කරන්න ඉඩ දී හැකිතාක් ඔවුන් ඉදිරියේ නිහඬ වෙන්න. යමක් සබුද්ධිකව තේරුම් ගැනීමට සුදානම් අය ඉදිරියේ පමණක් නොබියව ඔබ වෙනුවෙන් කතා කරන්න. ඕනෑම දෙයක් අසාර්ථක වූ පසු අත්නොහැර, සැළසුම වෙනස් කර නැවතත් ආරම්භ කරන්න”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: