2025 ජූනි 20, ප.ව. 2:12
 
            
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක පැවසා සිටියේ පාරිභෝගිකයන්ට අසාධාරණය නොවන පරිදි ලබන සඳුදා (23 වැනිදා) සිට බිත්තර මිල තීරණය කර එය දැනුම්දීමට සිය සංගමය කටයුතු යොදා ඇති බවයි.
මෙහිදී ඔහු කියා සිටියේ තීරණය කරන ලද බිත්තර මිල එය සතියේ සෑම දිනකම පෙරවරු 5.00 ට සුළු, මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ට, බේකරි හිමියන්ට, බිත්තර යොදාගෙන විවිධ ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්තශාලා හිමියන්ට, හෝටල් හිමියන්ට එස්.එම්.එස්. පණිවුඩයක් මගින් නිකුත් කරන බවයි.
ඒ අනුව බිත්තර තොග මිල, සිල්ලර මිල, අතරමැදියා මිලදී ගන්නා මිල ගණන් 070-7030700 යන දුරකථන අංකය ඔස්සේ නිකුත් කෙරෙන බවද ඔහු කියා සිටියේය.
සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ පසුගිය කාලයේදී ඇතැමුන් රුපියල් 15 ත් 18 ත් අතර අඩු මිලකට බිත්තර මිලදී ගෙන තොග රැස්කළ බවත්, එවැනි කටයුතුවලට ඉදිරියේදී ඉඩ ලබා නොදෙන බවත්ය.
එසේම ඇතැමුන් බිත්තර සංගම් පිහිටුවාගෙන තිබුණත් ඔවුනට ගොවිපොළක් හෝ නොමැති බවද ඔවුන්ට බිත්තර නිෂ්පාදනය පිළිබඳව අවබෝධයක් නොමැති බවද හෙතෙම අවදාරණය කළේය.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 1:44
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25