hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 29, පෙ.ව. 12:04



ඉදිරි මාස කිහිපයේදී මැතිවරණයක් කැදවීමට නියමිත බැවින් එම මැතිවරණය සදහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව තම දෙපාර්තමේන්තුවට දන්වා ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ සදහන් කළා.

ඒ අනුව පැවැත්වීමට නියමිත 2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දින නියම කළහොත් ඒ සදහා අවශ්‍ය සියලුම කටයුතු සූදානම් බවද රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ සදහන් කළා.

ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබද පනතේ දැක්වෙන විධිවිධානවලට අනුව ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදු කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: