hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:08



පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී වංචනික ලෙස ඡන්දය ප්‍රකාශ කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව කටයුතු කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

වංචනික ලෙස ඡන්දය ප්‍රකාශ කරනු ලබන පුද්ගලයින්ට නියම කරන දඩ මුදල රුපියල් ලක්ෂ 02ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළ බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

2023 අංක 23 දරණ මැතිවරණ විශේෂ විධිවිධාන පනත යටතේ අදාළ නීති තරකර ඇති අතර එම චෝදනාවට වරදකරුවන් වන පුද්ගලයන්ට වසරකට නොවැඩි කාලයක සිරදඬුවමක් නියම කල හැකි බවද සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: