2024 ජනවාරි 13, ප.ව. 3:05
විදුලි ගාස්තු සංශෝධන යෝජනාවට අදාළ දත්ත මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) වෙත යොමු කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
එනම්, ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කළේ.
“විදුලි බිල හරහා දෙන්න පුළුවන් උපරිම සහනය ජනතාවට ලබාදෙන්න කටයුතු කරනවා. හැමෝම කතා කරන්නේ ඒකක 0 – 30, 0 – 60 සහ 0- 90 අතර ජනතාව ගැන. ඉතාමත්ම අඩු මට්ටමේ තමයි ඒ අයගේ ජීවන තත්ත්වය තියෙන්නේ. අනිවාර්යයෙන්ම මෙහි ප්‍රධාන වාසිය ඒ පරාසය තුළ සිටින අඩු ආදායම් ලබන ජනතාවට ලැබෙයි.”
කෙසේ වෙතත් මින් පෙර වාර්තා වූයේ සියයට නවයකින් පමණ විදුලි බිල අඩු කිරීමට හැකියාව පවතින බවයි.
2025 අගෝස්‍තු 05, පෙ.ව. 12:29
2025 අගෝස්‍තු 05, පෙ.ව. 12:15
2025 අගෝස්‍තු 05, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 05, පෙ.ව. 12:12
2025 අගෝස්‍තු 05, පෙ.ව. 12:11
13-06-25
13-06-25
10-06-25
10-06-25
05-06-25
05-06-25
23-05-25
23-05-25
19-05-25
19-05-25
12-05-25
12-05-25
09-05-25
09-05-25
01-05-25
01-05-25
16-04-25
16-04-25
24-03-25
24-03-25
17-03-25
17-03-25
08-03-25
08-03-25