2024 පෙබරවාරි 18, පෙ.ව. 1:06
ශ්‍රී ලංකාවේ වියළි කාලගුණික තත්වය හේතුවෙන් ජල විදුලි උත්පාදනය සීමා වනු ඇති බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය අනාවැකි පළ කරයි.
ලංවිම මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේ මෙම තත්වය මත තාප විදුලිය නිෂ්පාදනය 63% දක්වා ඉහළ යනු ඇති බවයි.
විදුලි ඉල්ලුම ඉහළ යාමත් සමඟ ජලාශවල ජල මට්ටම කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළා.
මෙවැනි පසුබිමක විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංවිම මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
2026 ජනවාරි 15, පෙ.ව. 12:27
2026 ජනවාරි 15, පෙ.ව. 12:24
2026 ජනවාරි 15, පෙ.ව. 12:12
2026 ජනවාරි 15, පෙ.ව. 12:10
2026 ජනවාරි 15, පෙ.ව. 12:10
02-01-26
02-01-26
15-12-25
15-12-25
07-12-25
07-12-25
14-10-25
14-10-25
05-10-25
05-10-25
21-09-25
21-09-25
20-09-25
20-09-25
10-09-25
10-09-25
09-09-25
09-09-25
13-06-25
13-06-25
10-06-25
10-06-25
05-06-25
05-06-25